Tuesday, March 19, 2019

අවසාන මතක


සියුමැලිව
රඳවාගත්
ඇඟිලි තුඩක පහස...

ඉසියුම්ව
ඇදහැලුණ
සුසුමක සුවඳ...

ඒ තමා 
වරා මලක
අවසාන මතක..





4 comments: