Saturday, March 30, 2019

රළ


රිදෙන බිඳෙන වාරයක් පාසා
පතුලක සිත
ප්‍රදීපාගාර පාමුලට
දිව එයි රළ..



No comments:

Post a Comment