Tuesday, March 5, 2019

නෙතු බැල්ම


බිඳෙන් බිඳ නැගෙන කල වියරු රළ මාරුතය
කොහොම උහුලාගම්ද ගැඹුරු හද සාගරය
තියුණු තුඩු ඇනෙන කල දුක් සුසුම් හී සරය
නුඹේ නෙතු බැල්මකින් කියව ගමි ජීවිතය..






2 comments: