Thursday, October 17, 2019

රුව බැලීම


විල් පොකුණු මතින් නොව
ඉඳහිටක
අබලන්වු මාවතක
මහ වරුසාවකට පසු
ඉතිරි වැහි දිය රැඳි 
කුඩා දිය වළකින් ද
තම හැඩරුව බලයි සඳ..




5 comments:

  1. ලස්සනයි, මෙවැනි කවි "හයිකු කවි" නේද?

    ReplyDelete
    Replies
    1. නියම "හයිකු කවි" වලට නියමිත මාත්රා ගණනක් තියනව... සිංහල භාෂාවෙන් නියමිත මාත්රා ගණන අනුව හයිකු ලියන්න අමාරුයි.. නමුත් පද පේළි තුනත පමණ කුඩා කවි හදුන්වන්න හයිකු නම භාවිතා කරනව.. මෙවැනි කුඩා කවි විවිධ නම් වලින් හදුන්වනව ... ක්ෂුද්ර කවි සාරසංක්ෂිප්ත කවි ...වගේ නම් යොදා ගන්නව....

      Delete
    2. thanks, i learned a new thing today

      Delete
  2. Thanks, I learned a new thing today.

    ReplyDelete