Friday, December 20, 2019

ඉතිරි වුණු එකම දෙය


කොහේ කොතැනක 
කොයිතරම් දුරකින් සිටියද 
මොහොතක් හෝ දෙකක්
දෑස් දෙස බලා හිඳින
පුරුද්දක් ඇත
ඔබට මෙන් මට.

අවසන
අපේ යැයි කියා අපහට
ඉතිරි වුණු එකම දෙය....



1 comment:

  1. අපුරු වෙනස් ලියමනක් .....ලස්සනයි ....

    ReplyDelete