Monday, January 18, 2021

මම කුඩා නගරයක්..

මම
කුඩා නගරයක්
පටු වීදි කිහිපයකින් සැදි
සියලු දේ බෙදා නම්කොට තිබෙන..

ඔබ
මහද්වීපයක්
අනන්තය තෙක් විහිදෙන 
අසීමිත භූවිෂමතා ලක්ෂණ දරන
පය තැබූ කල
අතරමං වීමට සිතෙන..




No comments:

Post a Comment