Labels
කවි
සිනමාව
කෙටි කවි
පරිවර්තන
කවුළුවෙන් එපිට ලෝකය
සිවුපද
සංගීතය
සොබාදහම
පොතක් ගැන යමක්
කතන්දර?
Wednesday, January 20, 2021
කුහුඹු පෙම
අතු පතර විහිද ගිය
දහසකුත් පත් දරන
ඔබ විසල් තුර..
එක කුඩා තුරු පතක
ලෝකයක් ගොඩ නගන
මගෙ කුහුඹු පෙම.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment