Monday, October 9, 2017

මහ ගස් සහ සුළඟ



අතුපතර විහිදා

උස්ව වැඩුනු කල
ඕනෑම ගසක්
අවනතයි සුළඟට.





8 comments:

  1. බඩ මහත
    ඇඟ පුරා පෙඳ පාසි
    දරන ගස්...

    හැමවිටම නිහඬව
    බිම බලාගෙන්

    ReplyDelete

  2. ගස මුලම
    පුංචි තණ පදුරු
    හරි කෙළින්
    උඩබලාගෙන....

    ReplyDelete
    Replies
    1. තණ පඳුරුවල
      පුංචි මල් ,
      ඉර එළිය නැති එකට
      ගතු කියාගෙන!

      Delete
    2. ඉර එළිය
      වැලදගත්
      මහ ගස්
      සුලං පහරට
      නැවෙන....

      Delete
  3. හොඳ අදහසක් 😊😊

    ReplyDelete