Monday, October 23, 2017

උණ පඳුර



උණ පඳුර

පහත්වී ගඟට 
බලයි තම හැඩරුව
දස අතේ පියාසරන
කුරුල්ලන් ගැන
වගක් නැතුවම..





No comments:

Post a Comment