ගිටාරෙක තත් දෙකක් සේ අප දෙදෙනෙ
ළං ළංව සිටිනමුත් කිසිදා හමුනොවෙන
ඉසියුම්ම සරයකින් අප සිත් පිරිමදින
අපණක් රිදවුම්
මිහිරි ගීයක් වී ලොවටම ඇසිණ....
ළං ළංව සිටිනමුත් කිසිදා හමුනොවෙන
ඉසියුම්ම සරයකින් අප සිත් පිරිමදින
අපණක් රිදවුම්
මිහිරි ගීයක් වී ලොවටම ඇසිණ....
කෙනිත්තුමක් විලසින්
ReplyDeleteපාර පාරා වයන
මුත්
උච්ච ස්වර වලදී
මගේ තත
නිතරෝම මගහැරෙන!
අැගිලි තුඩු පිරිමදින
Deleteඋච්ච ස්වර හඩ අතර
මගහැරිය නොහැකි
මන්ද්‍ර ස්වරයයි ඔබ...