Monday, October 2, 2017

ජීවිතේ මතක ගස


කොයි තරම් උස ගියත්
ජීවිතේ මතක ගස
ළපටි අතු ඉති නැවෙත්
හොයාගෙන පැරණි පස
අලුත් මල් පිබිදුවත්
සුවඳ කර සතර දෙස
හැලී යලි නතර වත්
හුරු පුරුදු පොළව මත.





4 comments:

  1. Replies
    1. ස්තූතියි ලිඛිතා ...කාලෙකින් මේ පැත්තට ආවෙ

      Delete
    2. කාලෙකින්නේ ඔබත් ලිව්වේ!

      Delete
    3. ඔව් අසනීපවෙලා හිටියනේ..එන්න හම්බවුනේ නෑ ඉතින්...දැන් හොදයි

      Delete