Tuesday, January 2, 2018

කහ ඉරක් පාවහන් යුගලක්


මදක් පැහැදිලි වන තුරු මග
පාවහන් යුගළක්
කහ ඉරක් හා පෙමක....




2 comments:

  1. පෙම් බැඳී වෙන්වගිය
    දහසකින් එකක්
    මිරිවැඩි සඟලවල
    වගතුග
    කහ ඉරි,
    ලියා ඇත
    සුදුපාට ඉරිවල !!

    ReplyDelete
    Replies
    1. එහෙත් නැත
      වගක්...
      ඒ කහ ඉරි
      එතෙර කරවනු ඇත
      තවත් මගියෙකු
      හෙටත්....

      Delete