Friday, October 20, 2017

අප දෙදෙන


ගිටාරෙක තත් දෙකක් සේ අප දෙදෙනෙ
ළං ළංව සිටිනමුත් කිසිදා හමුනොවෙන
ඉසියුම්ම සරයකින් අප සිත් පිරිමදින
අපණක් රිදවුම්
මිහිරි ගීයක් වී ලොවටම ඇසිණ....





2 comments:

  1. කෙනිත්තුමක් විලසින්
    පාර පාරා වයන
    මුත්
    උච්ච ස්වර වලදී
    මගේ තත
    නිතරෝම මගහැරෙන!

    ReplyDelete
    Replies
    1. අැගිලි තුඩු පිරිමදින
      උච්ච ස්වර හඩ අතර
      මගහැරිය නොහැකි
      මන්ද්‍ර ස්වරයයි ඔබ...

      Delete