Monday, December 11, 2017

සයුර


සයුර නුඹ අරුමයකි මට
රළ නගන වෙරළ ද
අසීමිත ගැඹුර ද
පවතිනා හැටි
එකම වතුරක..



3 comments:

  1. සයුර කියන්නේ වේදනාව දුක හිතේ තද කරගෙන ඉදලා ඉවසගන්න බැරුව විලාප දීලා හඩන ගැහැනියක් වගේ.

    ReplyDelete