++++++++++
ස්තූතියි!
වසන්තයේ මල් පුබුදමින් - හිනැහෙමින්ගිම්හානයේ අම රසැති ඵල පූදමින් - ගී මුමුණමින්ශරත් කළ සැන්දෑ වළා පැහැ රැගෙන රන් පත් පළඳමින් - රඟ දෙමින්හේමන්තයේ සුසුදු හිම තුහින වැසි තුළ නැහැවෙමින් - සැනැහෙමින්යළිදුවසන්තයේ මල් පුබුදමින් - හිනැහෙමින් ජීවිතයවිඳිමින්...ඔබේ කවි වියමන් හැමදාම රස විඳිනවා. හරිම අගෙයි. :)
බොහොම ස්තූතියි :)
මා කුඩා ගසකියාදෙනු මැනමටත් ඒ මඟ නිවෙනා..කැමතිම ටික
:) :)
ගහක් ගැන කතාවක්................. සිසිරයට පෙර උදාවනහේමන්තයේකොළ හැලී ගිය විටදිගුරු පැහැ ගැන්විමියෙන්නට සිතුනු වාරඅනන්තය.....හිම පියලි යට සැගවි සීතලේනමුදුයලිත් වසන්තයක් උදාවන බැවින්ඉවසා සිටිමිනැවත වරක් මල් පුබුදනු රිසින්
++++++++++
ReplyDeleteස්තූතියි!
Deleteවසන්තයේ මල් පුබුදමින් - හිනැහෙමින්
ReplyDeleteගිම්හානයේ අම රසැති ඵල පූදමින් - ගී මුමුණමින්
ශරත් කළ සැන්දෑ වළා පැහැ රැගෙන රන් පත් පළඳමින් - රඟ දෙමින්
හේමන්තයේ සුසුදු හිම තුහින වැසි තුළ නැහැවෙමින් - සැනැහෙමින්
යළිදු
වසන්තයේ මල් පුබුදමින් - හිනැහෙමින්
ජීවිතය
විඳිමින්...
ඔබේ කවි වියමන් හැමදාම රස විඳිනවා. හරිම අගෙයි. :)
බොහොම ස්තූතියි :)
Deleteමා කුඩා ගස
ReplyDeleteකියාදෙනු මැන
මටත් ඒ මඟ නිවෙනා..
කැමතිම ටික
:) :)
Deleteගහක් ගැන කතාවක්.................
ReplyDeleteසිසිරයට පෙර උදාවන
හේමන්තයේ
කොළ හැලී ගිය විටදි
ගුරු පැහැ ගැන්වි
මියෙන්නට සිතුනු වාර
අනන්තය.....
හිම පියලි යට
සැගවි සීතලේ
නමුදු
යලිත් වසන්තයක්
උදාවන බැවින්
ඉවසා සිටිමි
නැවත වරක් මල්
පුබුදනු රිසින්