ඒ තරම් හැඩ රුවටඈත වන උයන්වලපිපී පරවෙන්නේ ඇයිකැළෑ මල් මේ හැටි?++
ස්තූතියි!
හැමෝටම පේන්න පිපුනොත් මලේ ලස්සන තියෙන්න නෑ. ඒක ඉක්මනටම කෞරුහරි විනාස කරලා දානවා . ඈත වන උයන්වල පිපුනේ නැත්නම් ඒ මල් කැලා මල් වෙන්නෙත් නැනේ. මුළු කැලාවම ලස්සන කරලයි ඒ මල් පරවෙලා යන්නේ. ඒක කැලේටම ආඩම්බරයක් .
අඩුවශයෙන් කැලේට හරි කැලෑමලක අගය තියනවනම් ඒක සතුටක්...මල් නම් මුළු ලෝකෙටම පේන්න පිිපිය යුතුයි කියල නියමයක් නෑනෙ....ඒ මොනව වුණත් කාට පෙණුනත් නොපෙණුනත් මල් පිපෙන එක නම් වලක්වන්න බෑ කාටවත්....
හ්ම්ම්ම්
Lassanayijayaweawaa!!!
ස්තූතියි දුමී....ජය!!!
ReplyDeleteඒ තරම් හැඩ රුවට
ඈත වන උයන්වල
පිපී පරවෙන්නේ ඇයි
කැළෑ මල් මේ හැටි?
++
ස්තූතියි!
Deleteහැමෝටම පේන්න පිපුනොත් මලේ ලස්සන තියෙන්න නෑ. ඒක ඉක්මනටම කෞරුහරි විනාස කරලා දානවා . ඈත වන උයන්වල පිපුනේ නැත්නම් ඒ මල් කැලා මල් වෙන්නෙත් නැනේ. මුළු කැලාවම ලස්සන කරලයි ඒ මල් පරවෙලා යන්නේ. ඒක කැලේටම ආඩම්බරයක් .
ReplyDeleteඅඩුවශයෙන් කැලේට හරි කැලෑමලක අගය තියනවනම් ඒක සතුටක්...මල් නම් මුළු ලෝකෙටම පේන්න පිිපිය යුතුයි කියල නියමයක් නෑනෙ....ඒ මොනව වුණත් කාට පෙණුනත් නොපෙණුනත් මල් පිපෙන එක නම් වලක්වන්න බෑ කාටවත්....
Deleteහ්ම්ම්ම්
ReplyDeleteLassanayi
ReplyDeletejayaweawaa!!!
ස්තූතියි දුමී....ජය!!!
Delete