Labels
කවි
සිනමාව
කෙටි කවි
පරිවර්තන
කවුළුවෙන් එපිට ලෝකය
පොතක් ගැන යමක්
සිවුපද
සංගීතය
සොබාදහම
කතන්දර?
Wednesday, June 13, 2018
නෙත්සර
අමා බඳුනෙන් බිඳක් මුහුකර
කියා ගනු බැරි වදන් දියකර
තබා හද මන්දිර සිදුරු කර
මුදා හල හීයක් ය නෙත්සර..
2 comments:
Iromani
June 16, 2018 at 8:54 PM
නෙතගින් බොහෝ දේ කියන්න පුළුවන් රන්දික.
Reply
Delete
Replies
Hashan Randika Dias
June 18, 2018 at 8:24 AM
ඒක වෙනම භාෂාවක් ....
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
නෙතගින් බොහෝ දේ කියන්න පුළුවන් රන්දික.
ReplyDeleteඒක වෙනම භාෂාවක් ....
Delete