මේ ඉසව්වේ
සෘතුවෙන් සෘතුවට මල් හලන
රොබරෝසි යායෙන් එපිට
නම නොදන්නා මාවතක් ඇත
කිසිකලෙක පෙම්වතුන් පය නොතැබුව...
නොබලාම කිසිවිට
අවට නිතරම යනඑනවුන් දෙස
දළු දමයි නුග ගස් පෙළ
පළමු වසන්තයෙ සිට...
ප්‍රේමිය
ඉතා දිගු වැව් ඉවුරක
බිඳෙමින් ඇත තවම දිය රළ
කිසිවෙකුත් මුණනොගැසුන
එබැවින් කිසිවෙකුත් වෙන් නොකෙරුණ
එක්තරා ප්‍රේමයේ නගරයක..
දෙනෝ දහක් දෙන ගැවසෙන නුවර පුරා
ReplyDeleteනිසසල බිදී පාවෙයි ඝෝශාව කරා
රොබරොසියා තුරු ගොමුවේ දවස පුරා
දොඩමලු වුනා අපගේ හිත් ලොවට හොරා....
ලස්සනයි.
ජයවේවා!!!
අගෙයි පිළිතුරු කවිය...
Deleteජයවේවා!!