Wednesday, June 13, 2018

නෙත්සර


අමා බඳුනෙන් බිඳක් මුහුකර
කියා ගනු බැරි වදන් දියකර
තබා හද මන්දිර සිදුරු කර
මුදා හල හීයක් ය නෙත්සර..





2 comments:

  1. නෙතගින් බොහෝ දේ කියන්න පුළුවන් රන්දික.

    ReplyDelete