Friday, January 7, 2022

ආදරය කළෙමි මගෙ මිතුරාට

"ආදරය කළෙමි මම මගෙ මිතුරාට
නමුදු මිතුරා මා හැර ගියේය..
වෙනත් කිසිවක් නැත කියන්නට
අවසන්වේ කවිය මෙතැනින්
පටන්ගත්තා සේම මෘදුව 
ආදරය කළෙමි මම මගෙ මිතුරාට"
.
.
.

- Langston Hughes විසින් රචනා කළ පැදියකි



No comments:

Post a Comment