Monday, June 25, 2018

වැස්ස සහ මඩ කඩිති..



වැසි වසියි
මඩ කඩිති වල
කුඩා හිරු කැබලි කර...





4 comments:

  1. කැබිලිතිව වුව
    දිදුලයි පෙර ලෙසම
    මනරම් හිරු දහසක් ව...

    ReplyDelete
    Replies
    1. දිදුලයි හිරු
      වැවෙත්
      මඩ කඩිත්තෙත්
      එකළෙස..

      Delete
  2. වහින කොට තමයි මඩ කඩිති හැදෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වැස්සට තමයි මඩ කඩිති හැදනේනෙ
      වැස්සම තමයි එ් වතුර බොර කරන්නේ....

      Delete