Thursday, March 11, 2021

හමු(නො)වීම

අවසන 
අපි වෙන්ව ගිය බව
ඔබ කියන විටදි

කිසිදාක
අපිට අපි
හමුවුණේවත් නැති වග
මම තනිව සිතමි...



No comments:

Post a Comment