Wednesday, March 31, 2021

නුඹෙ කවි

මිතුර නුඹෙ කවි
ඔපදැමූ කැඩපත් මෙනි
පෙන්වාදෙන මට මා යලි..

දකිමි ඒ කවි තුළ මම ද
මා තුළ වෙසෙන තව බොහෝ අය ද..



No comments:

Post a Comment