ලොව ඇති හුදකලාම ගස ලෙස සැලකෙන ජීවයේ ගස පිහිටා ඇත්තේ
බහරේනයේය. සැතපුම් ගණනාවකින් මෙහා කිසිදු ගහක් කොලක් නොමැති
පාලු කාන්තාරයක පිහිටා ඇති එය වසර 400ක් පමණ පැරණිය. ම්ටර් 7.6 ක
උසකින් යුතු එම ගසට එනම ලැබී ඇත්තේ කිසිදු ජීවයක් නොමැති කතරක පිහිටා ඇති
එකම ජීවයේ සලකුණ මෙන් වන නිසා ය. එම ගස දැනට හදුනා ගෙන ඇති ගැඹුරුතම
මුල පද්ධතියෙන් සමන්විත බව කියවේ. සාමාන්‍යෙයන් එම පෙදෙසෙහි උෂණත්වය
සෙල්සියස් අංශක 41 සිට 49 දක්වා අගයක් ගනී. ජීවයකට පැවතීමට නොහැකි
වියළී කතරක එකම එක ගසක් පමණක් මෙතරම් කාලයක් තිස්සේ පැවතීම
පුදුමයක් නොවේද?
++++++++++
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteවටිනා විස්තරයක්. ස්තූතියි.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි දුමී!!
Deleteඅන්තිමට තියෙන පින්තුරේ ගොඩාක් ලස්සනයි.
ReplyDeleteබොහොම ස්තූතියි!!
Deleteඑ් හෙමත් හුදකලාවක්
ReplyDeleteඒකත් එක කලාවක් නේ?
Delete