Monday, May 14, 2018

මෙතුසෙලා ගස

නැගෙනහිර කැලිෆෝනියාවේ වැඩෙන  Great Basin bristlecone pine වර්ගයට අයත් ගසක් මෙනමින් හැදින්වේ.  කලක් ලෝකයේ පැරණිම ගස ලෙස සැලකු එය වසර 4,847ක් පැරණිය. නමුත් වසර 2012 දී ඊට වඩා පැරණි (වසර 5065ක්) bristlecone pine ගසක්  සොයාගන්නා ලදී

- මෙතුසෙලා යනු බයිබලයේ එන චරිතයකි. මෙතුසෙලා,  මහා ජල ගැල්මට හසුවන නෝවා ගේ මුත්තණුවන් ය.  බයිබලයට අනුව ලොව වැඩිම කාලයක් ජීවික්වූ මිනිසා ලෙස සැලකෙන මෙතුසෙලා වසර 696ක් ජීවත් වූ බව සදහන් ය.






8 comments:

  1. මේ ගහ තාම තියනවද මේ විදියට?

    ReplyDelete
    Replies
    1. තොරතුරු වලට අනුව එහෙමම තියනව!

      Delete
  2. නොදත් විස්තරයක්. ස්තූතියි

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී!!

      Delete
  3. ම්ම්ම්ම්ම්

    ReplyDelete