නැගෙනහිර කැලිෆෝනියාවේ වැඩෙන Great Basin bristlecone pine වර්ගයට අයත් ගසක් මෙනමින් හැදින්වේ. කලක් ලෝකයේ පැරණිම ගස ලෙස සැලකු එය වසර 4,847ක් පැරණිය. නමුත් වසර 2012 දී ඊට වඩා පැරණි (වසර 5065ක්) bristlecone pine ගසක් සොයාගන්නා ලදී
- මෙතුසෙලා යනු බයිබලයේ එන චරිතයකි. මෙතුසෙලා, මහා ජල ගැල්මට හසුවන නෝවා ගේ මුත්තණුවන් ය. බයිබලයට අනුව ලොව වැඩිම කාලයක් ජීවික්වූ මිනිසා ලෙස සැලකෙන මෙතුසෙලා වසර 696ක් ජීවත් වූ බව සදහන් ය.
+++++++++
ReplyDeleteස්තූතියි තඩියා!
Deleteමේ ගහ තාම තියනවද මේ විදියට?
ReplyDeleteතොරතුරු වලට අනුව එහෙමම තියනව!
Deleteනොදත් විස්තරයක්. ස්තූතියි
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තූතියි දුමී!!
Deleteම්ම්ම්ම්ම්
ReplyDeleteමොකො ම්ම්ම්ම්??
Delete