Sunday, May 13, 2018

අහස සහ මම..


මෙන්න මේ යැයි කිවහැකි 
කිසිවක්ම නොමැති ඉඩකට
"අහස" යැයි නම් තබමි....

ඔබ "තරුවක්" ව සලුපිලි පැළඳ
ක්ෂීරපථයේ යම් තැනක සිට
දුර අඩි තබා පැමිණෙතැයි
රාත්‍රිය වනතුරු මග බලාහිඳිමි





1 comment:

  1. අහස තරම් ආදරයක්
    ඔය හිතේ තිබුනද
    ඇය එන්නේ නැත්නම්
    ඉතින් ඔබ මක් කරන්නද????

    ReplyDelete