Tuesday, May 8, 2018

අරුම පුදුම නැමුණු වනපෙත - Crooked Forest



පොලන්තයේ , බටහිර ප්‍රදේශයේ ජර්මන් දේශ සීමාව ආසන්නව
 පිහිටා ඇති , පයිනස් ගස් වලින් සැදුනු වනපෙතක් මෙනමින් හැදින්වේ.
එම වනාන්තරයේ ඇති පයිනස් ගස් අතරින් ආසන්න වශයෙන් ගස් 400 ක්
පමණ ඉංග්‍රීසි  U අකුරේ හැඩයට නැවී ඇති අතර එම සියලුම ගස් නැවී
ඇත්තේ උතුරු දිශාවට ය. එම අරුම පුදුම පිහිටීම නිසා මෙම කුඩා වනපෙතට
අභිරහස්මය පෙනුමක් ලැබී ඇත. මෙය කලකට පෙර මිනිසුන් විසින්
නිර්මාණය කරන ලද්දකැයි සැක කරන නමුත් ඒ සදහා යොදාගෙන ඇති
ක්‍රමවේදයක් මෙතෙක් සොයාගෙන නැත.










4 comments:

  1. සුළගේ දිශාව හා වේගය අනුවත් ගස්වල හැඩය වෙනස් කරන්න පුළුවනි නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම ගස් තියනව..එ්ත් මේක සුළග අනුව නැමුණා කියල හිතන්න අමාරුයි නේද

      Delete
  2. Its such a beautiful thing to see. Nature does wonders - who knows?

    ReplyDelete
    Replies
    1. Mother nature is truly amazing. She has lots of faces that we could rarely seen. I remember the novel '' Aranakata Pembenda'' it says If you see her face closely you will be memorized for your entire life...I think its true!

      Delete