Labels
කවි
සිනමාව
කෙටි කවි
පරිවර්තන
කවුළුවෙන් එපිට ලෝකය
පොතක් ගැන යමක්
සිවුපද
සංගීතය
සොබාදහම
කතන්දර?
Saturday, May 12, 2018
වැහි මතක
වියළි ගිම් කාලයේ
ඉඩෝරේ ගිනිලන මොහොතේ
එක බින්දුවක් නොසිඳෙන
ඇතුළු ගැඹුරේ
සිහිල් දිය උල්පත..
ඒ තමා පොළවක
වැහි මතක.
2 comments:
Iromani
May 12, 2018 at 4:13 PM
මට දැනෙන්නේ අම්මෙක්ගේ ආදරේ ගැන කියනවා වගේ. එහෙම නේද,?
Reply
Delete
Replies
Hashan Randika Dias
May 13, 2018 at 6:47 PM
ඒහෙම වෙන්නත් පුලුවන් :)
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
මට දැනෙන්නේ අම්මෙක්ගේ ආදරේ ගැන කියනවා වගේ. එහෙම නේද,?
ReplyDeleteඒහෙම වෙන්නත් පුලුවන් :)
Delete