Saturday, May 12, 2018

වැහි මතක


වියළි ගිම් කාලයේ
ඉඩෝරේ ගිනිලන මොහොතේ
එක බින්දුවක් නොසිඳෙන
ඇතුළු ගැඹුරේ
සිහිල් දිය උල්පත..

ඒ තමා පොළවක
වැහි මතක.




2 comments:

  1. මට දැනෙන්නේ අම්මෙක්ගේ ආදරේ ගැන කියනවා වගේ. එහෙම නේද,?

    ReplyDelete
    Replies
    1. ඒහෙම වෙන්නත් පුලුවන් :)

      Delete