Friday, May 18, 2018

කුරුටු ගී


ඒ පොළව කැණ බලමි...

රළු කබොක්  ගල් පතුරු යට
සියුම් රතු මැටි පස් ඉවත් කර
ඇත්ද යම් කිසිවක් මෙහි
ඉතිරිව.. 

තැනින් තැන
ගල් කණුවක දෙකක ලියැවුණ
"කුරුටු ගී" හැර
ගත හැකි අන් යමක් වෙද
අතීතෙන් ලද..






4 comments:

  1. ඇත ඇත
    බොහෝ දේ ඇත....

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහෝ දේ ඇත...

    ReplyDelete
    Replies
    1. බොහෝ දේ කුරුටු ගී බවට පත්ව ඇත....

      Delete