Friday, August 4, 2017

මැවීමේ කාව්‍ය

ආදම්ගේ 
ඉලඇටය බිඳුනු තැන රිදුමින්
පැන නැගුණි කවියක්... 
ඇය
බිඳුනු ඉලැටයෙන් මැවූ බැවින්
සදහටම ඇය කවියක්.... 







No comments:

Post a Comment