Tuesday, August 15, 2017

පරිවාස කාලයක්

රිදෙන තැන් ටික
පිරිමදින්නට
පරිවාස කාලයක්
ඕනමයි පෙමකට.





4 comments:

  1. එවිට
    ලැබෙනා
    සැනසීමද
    මහමෙරක්
    වෙයි
    දිවියටම...

    ජයවේවා!!!

    ReplyDelete
  2. හිත හදා ගනු පිණිස!

    ජය වේවා!!!

    ReplyDelete