Tuesday, August 15, 2017

අසුන

බැසගිය පසු මගිය
තවම උණුසුම් අසුන....





6 comments:

  1. හම්මා.. මේකනම් වැදුන නිලේටම!!

    ReplyDelete
  2. සතුටුයි දැනුනානම් !!

    ReplyDelete
  3. එහෙත් යළි නැවතුමක
    ලැබෙයි රස උණුහුමක...

    ජයවේවා!!!

    ReplyDelete
  4. උණුහුම් වෙයි
    නිවෙයි
    එයයි ගමන..

    ජය!!!

    ReplyDelete
  5. ම්ම් අපූරුයි... කෙටි කවි රහයි

    ReplyDelete
  6. බොහොම ස්තූතියි!!

    ReplyDelete