Friday, August 4, 2017

ගසක සතුට

අතුපතර විහිදුන ගස යට
ඉදන් පෙම්වතුන් කිවු කතන්දර
මතක් කර කර සතුටු වෙයි ගස
තනිකමක් හිතට දැනෙන මොහොතක...






No comments:

Post a Comment