Thursday, August 17, 2017

ගසක් වනු කැමැත්තෙමි

ගසක් වනු කැමැත්තෙමි
ඔබ වැලඳ ගනු රිසි
එවිට ඔබ හද ගැහෙන රිද්මය
මට අසාගෙන ඉනු හැකි.





5 comments:

  1. නිහඬ මුත්
    එවිට හැකිවේ
    නුඹට හැදිනට
    මගේ සෙනෙහස.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ඔබේ හද ගැහෙන සර
    යන්තමින් හෝ ඇසුනානම්
    ඒ ඇති..

    ජයවේවා!!!

    ReplyDelete
  3. ලිඛිතා -- ඒ මොකද?

    ReplyDelete
    Replies
    1. මුළු දවසක්ම කරදර වෙලත් මට උත්තරයක් ලියාගන්න බැරි කවියක් ලියල මෙතැන! අහනවා මොකද කියල හුහ්

      වටිනවද මම අහන්නේ?

      Delete