Thursday, August 17, 2017

දුම්රියපොළේ බංකුව

එන යන ගමන් බල බල 
හූල්ලනව මිසක් හුලඟට 
වෙන මොකක් කරන්නද 
දුම්රියපොළේ බංකුව.





6 comments:

  1. හ්ම්... අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ...ජයවේවා!!!

    ReplyDelete
  3. ආදර වැළඳගැනීම්
    සමුගන්න තොල් හාදු
    විඳගෙන,
    බලා ඉන්නෙක..

    වාගේම ඇතිනේද

    වෙන්ව ගිය දුක් හිතකට
    වැළපෙන්න
    උරහිසක් වෙන එක?

    ReplyDelete
    Replies
    1. උරහිස තැවරී වියළුන කදුලක
      ඔබගේ පැතුමක සුනරුත් ගිනි ඇත
      සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්....

      Delete