Friday, August 25, 2017

විමතිය


නාටකය අවසන
පෙම්වත් යුවළ එක් වෙති...

නරඹන්නෝද
අත්පොලසන් දී
තුටු සිතින් ගෙදර යති.. 

වැසුණු තිර කඩ දෙස
විමතියෙන් බලාගෙන
ගැලරියේ එක් මිනිසෙකි.






4 comments:

  1. මේක කියෙව්වාම අපේ ආච්චී කියපු කියමනක් මතක් වෙනවා.

    "ගොන්නු වරෙව්
    සල්ලි දියව්
    රෙද්ද බලව්...."

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු වෙන අවසානය සිද්දවෙන්නෙ නෑ සමහර වෙලාවට...

      ජයවේවා!!!

      Delete
  2. Replies
    1. සිතුදේ නොම වේ නොසිතු දෙයම වේ

      අනේ මන්දා......

      Delete