Wednesday, August 9, 2017

වතුසුද්ද


උදා හිරු රැස් නැගෙනු පලමුව 
බෙදාගෙන ලංලංව මුදු සුවඳ 
සීත මීදුම් සළුපිලි අතර
ප්‍රේමයෙන් බැඳෙනවලු වතුසුද්ද... 





4 comments:

  1. නිදහස් ප්‍රේමවන්තයෝ.

    ජයවේවා!!!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි ඔබට!! ජය වේවා!!

    ReplyDelete
  3. සිරාවටම මටත් තියෙනවානේ වතුසුද්ද එක්ක බැඳිච්ච සිරා ආදරයක්... දැනෙන හැටිත් මෙහෙමයි.. ශික්... මම දැන් ඔබට ඉරිසියාකරනවද කොහෙද..

    ReplyDelete
  4. සතුටක් දැනගන්න ලැබීම !! ආදරයෙ හැටි එහෙම වෙන්නැති.....

    ReplyDelete