Friday, August 4, 2017

අඩි සළකුණු

කවුරුන් හෝ
කවදාක හෝ
රහසින්ම ඇවිදින්
රහසින්ම යලි ගිය බවද
මට කියන්නේ
මේ අඩි සළකුණු....







No comments:

Post a Comment