Labels
සිනමාව
කවි
කෙටි කවි
පරිවර්තන
කවුළුවෙන් එපිට ලෝකය
පොතක් ගැන යමක්
සංගීතය
සිවුපද
කතන්දර?
සොබාදහම
Tuesday, August 8, 2017
සුලඟටත් ඇයි බැරි?
අතින් අත පටලන්
ඇවිද යන්නට
නාවත් ටික දුරක් හරි
සුවඳ ගෙන යනු පෙර
මලක් ලග
මොහොතක් නතර වෙන්නට
සුලඟටත් ඇයි බැරි?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment