Wednesday, August 9, 2017

ගැඩුඹ ගස්.

පැණි වරකාව
මුලින් ඉගිලූ තැන
දවසට දෙකට උස යන
ගැඩුඹ ගස්.





3 comments:

  1. ඕනෑම තැනක හැදෙන ..වැඩි ප්රයෝජනයක් ගන්න බැරි.. ඉක්මණට උස යන ගස් වර්ගයක්...

    ReplyDelete
  2. පැරණි කාලේ පලිහවල් හදන්න මූලිකව භාවිත කළ ලී වර්ගයක්

    ReplyDelete